භූමිතෙල් ලීටරය රුපියල් 70 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසනවා.
Related Articles
ප්රජාතන්ත්රවාදය ඉල්ලා එජාපයෙන් විවිධ වැඩසටහන්
Posted on Author admin
රට තුළ යළිත් ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ සහ අද යන දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා. අරලියගහ මන්දිරයේ පහන්… Read More
විදුලිය ඉල්ලා නොරොච්චෝලේ ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
තම වෘත්තිය ක්‍රියාමාර්ගයට අමතරව ලබන අගහරුවදා සිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු වලින් ඉවත් වන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, දිගු කාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගිතා කොමිසම… Read More
දියේ ගිලී දෙදෙනෙකු මරුට
Posted on Author admin
බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ… Read More