ලබන සඳුදා සිට රුපියල් 70ත්, 80ත් අතර මිලකට භූමිතෙල් ලීටරයක් ලබාදීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කරනවා.
මහාභාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට පැමිණි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.
Related Articles
පේතායි ඉන්දියාවට
Posted on Author admin
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පේතායි සුළි කුණාටුව හෙට දිනයේදී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය… Read More
ඖෂධවේදීන්ගේ හදිසි වර්ජනයෙන් රෝගීන්ට බාධා
Posted on Author admin
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දිවයින පුරා දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධාගාර වසා දමා ඇති අතර,… Read More
රියදුරු බලපත්‍රය ගැන මන්ත්‍රී එස්.බී.ට ගැලුවක්
Posted on Author admin
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම පෞද්ගලීකරණය කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා…. Read More