Gossips භූමිතෙල් මිල පහත වැටෙන ලකුණු Posted on June 8, 2018 Author admin Comments Off on භූමිතෙල් මිල පහත වැටෙන ලකුණු ලබන සඳුදා සිට රුපියල් 70ත්, 80ත් අතර මිලකට භූමිතෙල් ලීටරයක් ලබාදීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කරනවා. මහාභාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට පැමිණි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.