භික්ෂු විනය සදහා රාජ නීතිය ඈඳාගත යුතු නැතැයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් අවධාරණය කරනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ රාගම – තුඩුවේගෙදර ඉසිපතනාරාම විහාරස්ථානයේ ඊයේ පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින්.
Related Articles
වනජිවි නිලධාරින්ගේ වෙඩි පහරින් වලසෙකු මියයයි
Posted on Author admin
ගිරිතලේ – වැව් ඉස්මත්තේදී වනජිවි නිලධාරින්ගේ වෙඩි පහරකට ලක්ව වයස අවුරුදු 7 ක පමණ වලසෙකු අද මියගොස් තිබෙනවා. මෙම වලසා ත්‍රිකුණාමලයේ සිට ගිරිතලේ පශු වෛද්‍ය රෝහලට ප්‍රතිකාර සදහා රැගෙනවිත් ඇති… Read More
වැල්ලවායේ නිධන් හෑරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ මෙම… Read More
15 හැවිරිදි දැරිය කෙළෙසු මාමා පොලිස් දැලේ
Posted on Author admin
වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් මීට වසර තුනකට පෙර දූෂණය කර ඇය සමඟ නිරන්තර අඹු සැමි සම්බන්ධතා පැවැත්වූ බව කියන 58 හැවිරිදි පුද්ගලයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More