Gossips භික්ෂු විනය සඳහා රාජනීතිය අවශ්‍ය නැහැ -නියංගොඩ විජිතසිරි නාහිමියන් කියයි Posted on July 23, 2018 Author admin Comments Off on භික්ෂු විනය සඳහා රාජනීතිය අවශ්‍ය නැහැ -නියංගොඩ විජිතසිරි නාහිමියන් කියයි භික්ෂු විනය සදහා රාජ නීතිය ඈඳාගත යුතු නැතැයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් අවධාරණය කරනවා. උන්වහන්සේ මේ බව සදහන් කළේ රාගම – තුඩුවේගෙදර ඉසිපතනාරාම විහාරස්ථානයේ ඊයේ පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින්.