භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුම අවස්ථාව මෙය බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික විද්වත් භික්ෂු සංසඳය අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
විජයකලා ගැන කතා කරන, එජාප කෘත්‍යාධිකාරිය ඇරඹේ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අද (25) පැවැත්වෙන කෘත්‍යාධිකාරී… Read More
20 වන සංශෝධනය ගැන විවිධ අදහස්
Posted on Author admin
20 වෙනි සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය කල් යා හැකි බවට ඇතැමුන් මත පළ කරන්නේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේදී… Read More
මදුරෝ යළි වෙනිසියුලාවේ ජනපති වෙයි
Posted on Author admin
වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස නිකලස් මදුරෝ යළි වසර 06ක කාලයක් සඳහා තේරී පත්ව තිබෙනවා. ඊයේ (20) නිකුත් ප්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඔහුට සියයට 67.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර මදුරෝගේ… Read More