සීදූව වොලාරේ සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී භානුක රාජපක්ෂ හදිසියේම මියගොස් තිබෙනවා.
සංගීත කණ්ඩායම් රැසක සාමාජිකයෙක් වූ ඔහු මෑතකාලයේ කණ්ඩායම් සංගීතයේ කැපී පෙනෙන චරිතයක් වීම විශේෂත්වයක්.
ඔහු මීට පෙර සීදූව තූර්යා ,සීදූව බ්‍රාවො ,සීදූව බ්‍රේව් සංගීත කණ්ඩායම්වලද ගායකයෙකු ලෙස කටයුතු කළා.
