Sports

භානුක රාජපක්ෂගේ සුපිරි පිතිහරඹයෙන් පන්ජාබ් කිංග්ස්ට ජය

COLOMBO (News 1st): ඉන්දීය ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ රොයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 5 කින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ජය ගත්තේ ය. මුම්බායිහීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කළ ලකුණු සංඛයාව 205 කි. ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹා […]

The post භානුක රාජපක්ෂගේ සුපිරි පිතිහරඹයෙන් පන්ජාබ් කිංග්ස්ට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.