Gossips භාණ්ඩ මිල ඉහළ දැමීමෙන් ජනතාව අපහසුතාවක – හිටපු ජනපති Posted on May 12, 2018 Author admin Comments Off on භාණ්ඩ මිල ඉහළ දැමීමෙන් ජනතාව අපහසුතාවක – හිටපු ජනපති භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ දැමීම නිසා ජනතාවගේ දෛනික කටයුතු තවදුරටත් අපහසු වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරනවා. බණ්ඩාරගම විහාරස්ථානයක ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.