Gossips භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වන දා Posted on April 7, 2019 Author admin Comments Off on භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වන දා රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වනදා සිදුකෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 91 කින්, දින 182 කින් සහ දින 364කින් කල් පිරෙන අයුරින් පමණයි.