රුපියල් මිලියන 26,000 ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 16 වනදා සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 182 කින් සහ දින 364 කින් කල් පිරෙන අයුරින් පමණයි.
ඒ අනුව මිලියන දස දහසක භාණ්ඩාගාර බිල්පත් දින 182 කින්ද, ඉතිරි මිලියන දහසය දහසක බිල්පත් දින 364 කින්ද කල් පිරෙන පරිදි වෙන්දේසි කෙරෙනවා.
