බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ, යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීම සඳහා ලබන 18 වන දා උතුරු පළාතේ සිදුකරන සැමරුම් උත්සව නතර කිරීම සඳහා අධිකරණ නියෝගයක් ගන්නා ලෙස ඉල්ලමින්.
Related Articles
කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ – පොදුජන පෙරමුණ කියයි
Posted on Author admin
මෙවර මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ කුමන්ත්‍රණකාරි ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් සිය ජයග්‍රහණය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කරුණු දැක්වීමට බත්තරමුල්ල… Read More
කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ නිලධාරියෙක් හදිසියේ මියයයි
Posted on Author admin
කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ පුහුණු කටයුතුවල නිරත වෙමින් සිටි සිවිල් ආරක්ෂක උප නියාමකවරයෙකු හදිසියේ ඇතිවූ රෝගාබාධයකින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ නාරම්පනාව… Read More
අලුත් ආණ්ඩුවේ කපටිකමක් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත මහ සමුළුව මැයෙන් පැවැත්වෙන ජන හමුවක් හෝමාගම නගරයේදී පැවැත්වුනා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ නව ව්‍යවස්ථාවක්… Read More