සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණ සැළසීම සඳහා කළුතර – ඈතගම ඉදිකෙරුණු ‘‘බෝසත් මාපිය සෙවණ’’ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
අක්කර දෙකහමාරක භූමියක ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණ ලබාදිය හැකියි.
