සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණ සැළසීම සඳහා කළුතර – ඈතගම ඉදිකෙරුණු ‘‘බෝසත් මාපිය සෙවණ’’ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
අක්කර දෙකහමාරක භූමියක ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණ ලබාදිය හැකියි.
Related Articles
කිරිවෙහෙර නාහිමියන් සැත්කමින් පසු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ
Posted on Author admin
වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම සිදුකළ සැත්කමෙන් පසු හම්බන්තොට මහරෝහලේ… Read More
නාමල් කුමාරගේ දුරකථනයේ මැකූ දත්ත හමුවෙයි. – හිටපු ඩී.අයි.ජී නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා…. Read More
බස්නාහිර මන්ත්‍රීගේ රථයේ ගැටුණු තරුණයන් දෙදෙනාට බරපතලයි
Posted on Author admin
පානදුර – මහබෙල්ලන ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ පැදවූ මෝටර් රථයේ යතුරුපැදියක ගැටී තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්… Read More