Gossips

බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක විපක්ෂනායක හමුවෙයි

බෝරා ප්‍රජාවේ ආගමික සහ ආධ්‍යාත්මික නායක අති උතුම් ආචාර්ය එස්. එම්. සයිෆුඩීන්තුමන් අද පෙරවරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.