ලොව බොහෝ රටවල් බෝයිං 737 වර්ගයේ ගුවන් යානා ප්‍රතික්ෂේප කළ ද තමන් ඒවා ප්‍රතික්ෂේප නොකරන බව ඇමරිකාව පවසනවා.
එරට ගුවන් සේවා අධිකාරිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියාවේදී පසුගිය දා සිදුවූ ගුවන් අනතුර බෝයිං යානා ප්‍රතිෂේප කිරීමට හේතුවක් නොවන බවයි.
යුරෝපය, චීනය, රුසියාව ඇතුළු රටවල් රැසක් බෝයිං 737 යානා මේ වන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා.