පොතුවිල් කොට්ටුකල් කලපුවේ බෝට්ටුවක් පෙරළීපිරිමි ළමුන් දෙදෙනක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක සහ වයස අවුරුදු 11ක පිරිමි ළමුන් දෙදෙනෙක්.
Related Articles
එළවළු කල් තබා ගැනීමට ශීතාගාරයක්
Posted on Author admin
මෙරට පළමු එළවළු කල් තබා ගැනීමේ ශීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව පිහිටුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ලබන 30 වනදා ඊට මුල්ගල් තැබෙන අතර, ඉන්දියානු ආධාර යටතේ එරට සමාගමක් මෙහි… Read More
රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ 55,000 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය හිතවතෙකු… Read More
නීතිවිරෝධී ගිනි අවි සොයන්න මාස 3ක මෙහෙයුමක්
Posted on Author admin
පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි නීතිවිරෝධී ගිනි අවි සෙවීමේ විශේෂ මෙහෙයුමක් අද සිට මාස 3ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. රට තුළ නීතිවිරෝධී ගිනි අවි භාවිතය… Read More