Gossips බෝග කිහිපයකට සහතික මිලක් Posted on July 13, 2018 Author admin Comments Off on බෝග කිහිපයකට සහතික මිලක් ලොකු ළුෑණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි, මිරිස් සහ වී සඳහා ඉදිරියේදී සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශ මහින්ද අමරවීර පවසනවා. කල්පිටිය – පාලකුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.