Gossips බෝගසක් කපා ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් Posted on June 1, 2018 Author admin Comments Off on බෝගසක් කපා ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හාලිඇල – නෙලුව ග්‍රාමීය බැංකු පරිශ්‍රය තුළ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට නිලධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබෙනවා.මෙහිදී ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්වයක් හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.