ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උදෑසන සහ රාත්‍රි කාලයේ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.
Related Articles
සේනා හානිය අවම වෙලා. – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
Posted on Author admin
සේනා දළඹුවාගෙන් සිදුවන හානිය මේ වනවිට අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දළඹු… Read More
කඳානේදි කොකේන් සමග විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කඳාන දුම්රිය ස්ථානය අසලදී කොකේන් ග්‍රෑම් 90 යි මිලිග්‍රෑම් 798 ක් සමගින් විදේශිකයන් දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශ… Read More
රත්රන් කිලෝ 24ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 17 ක් පමණ වටිනාකමකින් යුත් රන් කිලෝග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු තලෙයිමන්නාරම මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු… Read More