Gossips බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණයක් Posted on January 19, 2019 Author admin Comments Off on බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණයක් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උදෑසන සහ රාත්‍රි කාලයේ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.