Gossips

බොහෝ අංශවල ප්‍රතිසංස්කරණය කිරීමට ජාතික ආණ්ඩුව එකඟතාවක – අගමැති

බොහෝ අංශවල ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාතික ආණ්ඩුව එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, සිංගප්පූරුවේ අද පැවැති ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව ඇමතීමෙන් පසු පැවැති ප්‍රශ්නෝත්තර සැසියකට එක්වෙමින්.
පළාත් පාලන මැතිවරණය නුසුදුසු අවස්ථාවක පැවති බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජාතික ආණ්ඩුවේ ස්ථාවරත්වයේ පවතින අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා.