Gossips

බොලිවුඩ් පුරය සලිත කරමින් අලුත්ම වීඩියෝවක් එළියට

බොලිවුඩ් සිනමාවේ මේ වනවිට දැඩි කතාබහකට ලක්වූ වීඩියෝවක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් වෙතයි.
චිත්‍රපටයේ නම Thugs Of Hindostan.
මෙහි විශේෂත්වය වන්නේ හින්දි සිනමාවේ රජු ලෙස සැලකෙන අමිතාබ් බච්චන් කලකට පසු එහි දැවැන්ත සටන්වලට රංගනයෙන් එක්වීම හේතුවෙන්.
එම රංගනය අතරතුර ඔහු සුපිරි නළු අමීර් ඛාන් සමඟ ද්වන්ධ සටනක නිරත වීමද විශේෂත්වයක්.
සුපිරි නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩවුණු එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.