මේ වසර තුළදී ලෝක වෙළඳපොලේ තෙල් මිල, වර්තමාන මිල ගණන් යටතේ පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.
ඉරාන තෙල් සැපයුම අඩාල වීම, වෙළඳ යුද්ධය සහ ගෝලීය තෙල් ඉල්ලූම යන කරුණු ඒ සඳහා බලපානු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 70 ක මට්ටමක පවතිනවා.
Related Articles
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජයට පත් කරනවා – ජ.වි.පෙ
Posted on Author admin
සයිටම් සිසුන්ට සාධාරණය ඉටු කරන බව පවසමින් ආණ්ඩුව රැගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජයට පත්කිරීම සදහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය… Read More
ATM යන්ත්‍රවලින් මිලියන 8 කට වැඩි මුදලක් වංචා කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට
Posted on Author admin
ඒ ටී එම් යන්ත්‍රවලින් රුපියල් 8,078,000 ක් වංචා කළ තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව සහ ජාඇල ප්‍රදේශවලදී මෙම වංචාවන් සිදුව ඇති අතර මීගමුව පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශණයකින්… Read More
රොයිස් ප්‍රනාන්දුට නිමල් ලන්සාගෙන් චෝදනා
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ මීගමුව සංවිධායක රොයිස් ප්‍රනාන්දු රටටම දන්නා ප්‍රධාන පෙළේ මංකොල්ලකරුවෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (24) ප්රවෘත්ති සාකච්ඡාවක්… Read More