මේ වසර තුළදී ලෝක වෙළඳපොලේ තෙල් මිල, වර්තමාන මිල ගණන් යටතේ පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.
ඉරාන තෙල් සැපයුම අඩාල වීම, වෙළඳ යුද්ධය සහ ගෝලීය තෙල් ඉල්ලූම යන කරුණු ඒ සඳහා බලපානු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 70 ක මට්ටමක පවතිනවා.
