ලෝක බොරතෙල් මිල අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 61.53ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඔපෙක් මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 59.63ක් ලෙසයි. සිංගප්පූරු වෙළදපොළේ පිරිපහදු ඉන්ධන මිල අනුව පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 61.2ක් ලෙස දැක්වුණා.
ඩීසල් මිල සටහන් වුණේ ඩොලර් 71.28ක් ලෙසයි.
