ලෝක බොරතෙල් මිල අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 61.53ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඔපෙක් මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 59.63ක් ලෙසයි. සිංගප්පූරු වෙළදපොළේ පිරිපහදු ඉන්ධන මිල අනුව පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 61.2ක් ලෙස දැක්වුණා.
ඩීසල් මිල සටහන් වුණේ ඩොලර් 71.28ක් ලෙසයි.
Related Articles
Update : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි
Posted on Author admin
තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත… Read More
මෙහෙයුම්වලදී 36,255 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වසරේ මේ දක්වා කාලය තුළ පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 13කින් වරෙන්තුකරුවන් 12,099ක් ඇතුළු සැකකරුවන් 36,255 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස්… Read More
උතුරු කොරියාවේ සම්බාධක ලිහිල් කරන්න ඇමරිකාවෙන් යෝජනාවක්
Posted on Author admin
උතුරු කොරියාවට යොදා ඇති සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කර තිබෙනවා. මෙහිදී මානුෂීය ආධාර සඳහා පමණක් සම්බාධක ඉවත් කිරීමටයි ඇමරිකාව යෝජනා… Read More