බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක් කළ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 5 දෙනෙකු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු මුදා හැරීමට අධිකරණය අද තීරණය කර තිබෙනවා.
Related Articles
මගීන් සමග ලංගම බස් රථයක් පැහැරගෙන යයි – සැකකරුට මානසික රෝගයක්
Posted on Author admin
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මගීන් ද සහිතව කිසියම් පුද්ගලයෙකු පැහැර ගත් පුවතක් ඇල්පිටිය ප්රදේශයෙන් වාර්තා වුණා. පසුව අදාළ පුද්ගලයා අල්ලා පොලිසියට භාරදීමට පෞද්ගලික බස් රථ සේවකයින්… Read More
නිවාඩුවට නුවරඑළියට ගිය තරුණයන් 24 ක් අත්අඩංගුවට
Posted on Author admin
සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය ප්රදේශයේ සංචාරයට පැමිණි තරුණයන් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් මුලස්ථාන පොලිසිය ඊයේ උදෑසන සිට පස්වරු 6 දක්වා හැටන් මල්ලිඅප්පු… Read More
මාලදිවයින් හිටපු ජනපති ඝාතන කුමන්ත්රණයට සිරගත කළ ශ්රී ලාංකිකයා නිදහස්
Posted on Author admin
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්රණය සම්බන්ධයෙන් වසර තුනකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි ළහිරු මධුශංක එරට අධිකරණය මගින් අද නිදහස් කර තිබෙනවා. 2015 වසරේ ඔක්තෝම්බර් 23 වැනිදා… Read More