බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති මියගිය රිය අනතුර සිදුකර පලා ගිය සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප නියමකර තිබෙනවා.
ඒ ඔහු අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
Related Articles
දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන එන්නත් 860,000 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දියවැඩියාවට ලබාදෙන බයිපසික් අයිසෝපේන්… Read More
රට සුරකින ජනපවුරෙන් චෝදනාවක්
Posted on Author admin
සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කල ඇමතිවරුන්ගේ ගිණුම්වලට නොදන්නා පුද්ගලයින් මුදල් තැන්පත්කර ඇති බව රට සුරකින ජනපවුර සංවිධානය චෝදනා කරනවා. සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන්… Read More
කුඩා දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
Posted on Author admin
වයස අවුරුදු 03 ට අඩු දරුවන් ජංගම දුරකතන හෝ එවැනි තිර සහිත උපකරණ දිනකට පැයකට අධික කාලයක් කාලයක් භාවිත කිරීම අහිතකර බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය… Read More