Gossips බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප Posted on April 1, 2019 Author admin Comments Off on බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති මියගිය රිය අනතුර සිදුකර පලා ගිය සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප නියමකර තිබෙනවා.ඒ ඔහු අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.