Gossips

බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට බස් රථයකට යටවී පුද්ගලයෙක් මරුට

අද දහවල් බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට පදික මාරුවේදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ත් 50 ත් ආතර අයෙකු බවටයි පොලිසිය සැකපලකරන්නේ.
අනතුර සම්බන්ධයෙන් මාර්ග අංක 177 කඩුවෙල-කොල්ලුපිටිය අදාළ බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.