රාජ්ය සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුම ආශ්රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
Related Articles
ඉන්දුනීසියාව යලි සෙලවෙයි
Posted on Author admin
ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ යළිත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 6.2 ක අගයක් ගත් මෙම භූ කම්පනයේ බලපෑම අසවැසි බාලි දිවයිනට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනය හේතුවෙන්… Read More
ජාතික නිදහස් දිනයේ නාවික හමුදාවෙන් උත්තමාචාර
Posted on Author admin
71 වන ජාතික නිදහස් දිනයට සමගාමීව නාවික හමුදාව ජාතියට ආචාරය පුද කිරීමේ වෙඩි මුර 25 ක් කොළඹ – කොටුව ප්රදීපාගාරය අසලදී අද දහවල් පැවැත්වූවා. ශ්රී ලංකා නාවික පරාක්රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන්… Read More
පක්ෂ දෙකේ අර්බුදයෙන් අපට සහනයක් නැහැ – මාවෙයි
Posted on Author admin
ප්රධාන පක්ෂ දෙක අතර උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලැබෙදැයි සැකයක් පවතින බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තිී්ර මාවෙයි සේනාධිරාජා… Read More