Gossips

බොරැල්ලේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල

බොරැල්ල කොටා පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.