Gossips

බොරැල්ලේ නිවාස සංකීර්ණයක ගින්නක්

බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති 'සහස්පුර' නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නකින් නිවස මුළුමණින්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.