Gossips

බොරලැස්ගමුව නගරයේ ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

බොරලැස්ගමුව නගරයේ ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 3 ක් යොදවා ඇති බවයි.