Gossips

බොරලැස්ගමුව අනතුර සිදුකළ බව කියන වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඇය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර වෛද්‍යවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.