බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඇය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර වෛද්‍යවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
Related Articles
DIG නාලකට එරෙහිව පොලිසියෙන්ම පරීක්ෂණ
Posted on Author admin
හිරු ප්රවෘත්ති අනාවරණ කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා පිළිබදව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ පරීක්ෂණ පොලිස්… Read More
වසර ගණනාවකට පසුව මෙන්ඩිස් යලි කැඳවයි
Posted on Author admin
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟ දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේ නම්කළා. එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්. ඒ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට… Read More
ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට… Read More