පසුගිය සතියේ වසර දෙකකින් අවම අගයට පත්වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 1ක වර්ධනයක් වාර්තා කළා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63 ශත 54 දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 60යි ශත 4ක් ලෙසයි.
Related Articles
16 කණ්ඩායම, හෙට ජනපති හමුවට
Posted on Author admin
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් හෙට(24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට පෙර මන්ත්‍රීවරුන් 16 දෙනා එක්ව සාකච්ඡාවක්… Read More
ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව පිලිපීන ජනපති කියයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව එරට ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ටි පවසනවා. පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ… Read More
පාසල් සිසුවියගේ අසභ්‍ය වීඩියෝවක් අනතර්ජාලයට දැමූ පාසල් සිසුවාට වූ දේ
Posted on Author admin
16 හැවිරිදි සිසුවියක් උසස් පෙළ හදාරණ සිසුවෙකු සමඟ ඇති කර ගත් සබඳතාවක් මත ඇය සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඒවා පටිගත කර පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බලහත්කාරයෙන් ලිංගික… Read More