දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල් බැරල් මිලියන 7 ක් මෙහිදී මිලට ගැනෙනු ඇති.
Related Articles
සිංගප්පූරු වෙළඳ ගිවිසුමට ලැබුණු, නීතිපති අවසරය ගැන ජවිපෙ ප්‍රශ්න කරයි
Posted on Author admin
රට තුළ සම්මත නොවූ නීතියක් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර, ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට නීතිපතිවරයා අවසර දුන්නේ කෙසේද යන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්… Read More
හපුතලේදී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි
Posted on Author admin
බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරලියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (16) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථය අනතුර ලක්වන අවස්ථාවේ රථය පදවා… Read More
ඇමරිකාව, චීනය සමඟ ආර්ථික යුද්ධයකට එළඹුණහොත් ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ්… Read More