Gossips බොරතෙල් මිලදීගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Posted on April 25, 2018 Author admin Comments Off on බොරතෙල් මිලදීගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල් බැරල් මිලියන 7 ක් මෙහිදී මිලට ගැනෙනු ඇති.