Gossips බොඳව ගිය සිහින Posted on March 5, 2018 Author admin Comments Off on බොඳව ගිය සිහින මුදල් සිහිනය යථාර්ථයක් කර ගැනීමට විදෙස් ගෘහ සේවය සදහා ගිය බහුතරයකගේ සිහිනය සිහිනයක්ම පමණක්ම වු පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වුණා.එසේ ගෘහ සේවය සදහා ගොස් අතරමං වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබද අපට වාර්තා වුණේ පොළොන්නරුව සහ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්.