Gossips

බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලීමක්

රට විනාශ කිරීමට එරෙහිව දැඩි තීන්දුවක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සහය දැක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.