නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ආරක්ෂා කරන්නේ, ජනපති ඝාතනය කර රටේ බලය ලබාගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන් බව, බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
අද කොළඹ පැවති එම සංවිධානයේ ප්රවෘත්ති සාකච්ඡාවේදී දැනට සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන්ද අදහස් පළවුණා.
Related Articles
ප්රතිලාභ ජනතාවට – අගමැති
Posted on Author admin
අපනයන ආදායම වර්ධනය කර ගැනීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කොට එහි ප්රතිලාභ ජනතාව වෙත ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති… Read More
කොළඹ කුණු, පුත්තලමට ගෙන යාම පමාවෙයි
Posted on Author admin
කොළඹ එක්රැස්වන කුණු, පුත්තලම – අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානයේ සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානය වෙත රැගෙන යාම කල් දැමීමට සිදුව ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ… Read More
හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star අද
Posted on Author admin
අද (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට.. ඔබේ මනාපය සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා… Read More