බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස් කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
Related Articles
බීමතින් අධිබලැති විදුලි කණුවක් මතට නැගි තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
අධික ලෙස බීමත්ව අධිබලැති විදුලි රැහන් කණුවකට නැඟ විදුලි සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන්, අලුත්ගාල්ල ප්‍රදේශයේ… Read More
සිඟිති දරුවාට මත්පැන් පෙවීමේ සිද්ධියේ පියා ඇතුලූ හතරදෙනා රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් පියා ඇතුලූ හතරදෙනා ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සැකකරුවන්… Read More
පොලිතින් නීතිය තදින්
Posted on Author admin
තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්රවෘත්ති අංශයට… Read More