බොදුබල සේනා සංවිධානය විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමසංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දිනයේදී මෙම ලිපිය යොමුකළ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාගැනීමට අදාළව මෙම ලිපිය ඉදිරිපත් කළ බවයි.
