ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී ඊයේ (15) නිමාවට පත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ බොක්සිං කණ්ඩායම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ එහිදී ලෝකඩ පදක්කම් දිනාගත්තා.
