බේරේ වැවේ නැගෙනහිර ඉවුර සංරක්ෂණය සහ රේඛීය උද්‍යානය ජනතා අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.
කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මගින් මෙම සංවර්ධන කටයුතු සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරියයි.
එමෙන්ම ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බේරේ වැවේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නා.
