Gossips

බේරුවල ආපනශාලා හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට (ඡායාරූප)

බේරුවල – මරදාන – ලෙල්ලම ආසන්නයේ පවත්වාගෙන යන ආපනශාලාවක හිමිකරුවෙකු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බේරුවල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 3 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සහ ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරු කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවෙකු වන අතර ඔහු බේරුවල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගෙන ආපනශාලාව පවත්වාගෙන ගොස් තිබෙනවා.
සැකකරු රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය මැනීම සඳහා භාවිත කරන කුඩා උපකරණයක් සහ පැකට් කිරීමට භාවිත කළ පොලිතීන් තොගයක් ද පොලිස් භාරයට ගැණුනා.
0
ඡායාරූප – අලුත්ගම, තුසිත කුමාර ද සිල්වා