රුපියල අවප්‍රමාණවීම හමුවේ තිරිඟු පිටි මිල ඉහළ ගියහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම බේකරි කර්මාන්තයට ද බලපා ඇති බවයි.
Related Articles
නව අගමැතිගේ නිළ නිවසටත් විශේෂ ආරක්ෂාවක්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (26) රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟ රට පුරා විවිධ උත්සව සංවිධාන කර තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමත් සමඟ… Read More
තරංගගේ සුපිරි ඉනිමෙන් කොළඹට ජය
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරඟාවලියේ ප්‍රථම තරඟය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ පැවැත්වුනේ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. එම තරඟය ලකුණු 90 කින් ජයගැනීමට සමත් වුනේ කොළඹ කණ්ඩායමයි…. Read More
මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතන නඩුව මැයි 2 ට කල් යයි
Posted on Author admin
මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන මැයි දෙවනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු… Read More