Gossips

බේකරි නිෂ්පාදන මිලත් වැඩිවන ලකුණු

ගෑස් මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදකයින්ට රජය බදු සහන සැලසීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එසේ නොවුණහොත් නියත වශයෙන්ම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.