Gossips බේකරි නිෂ්පාදනවල මිල ඉහල යයි Posted on July 14, 2018 Author admin Comments Off on බේකරි නිෂ්පාදනවල මිල ඉහල යයි පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.මෙම මිල වැඩිවීම හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ.