ගලේවෙල – ගංගොඩවත්ත ප්‍රදේශයේදී බෙහෙත් පෙත්තක් සිරවීමෙන් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දරුවාගේ මව ඊයේ රාත්‍රියේ දී පණු රෝගය සඳහා අදාළ ඖෂධය ලබාදී ඇති අතර, එය උගුරේ සිරවී ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් මෙම දරුවා මියගොස් ඇති බවයි ගලේවෙල පොලීසිය සඳහන් කළේ.
Related Articles
මුවමස් සමග කතරගම කපු මහතෙකු අත්අඩංගුවට
Posted on Author admin
කතරගම – කඩවර දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු දඩයම් කරන ලද මුව මස් කිලෝ 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
ලෝක දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනයේ ඉහල පුටුවක් ශ්‍රී ලංකාවට
Posted on Author admin
ලෝක දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනයේ උප සභාපති ලෙස ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර තේරී පත්ව තිබෙනවා. ඒ, නේපාලයේ -කත්මන්ඩු නුවර පැවති ලෝක දෘෂ්‍යාබාධිතවූවන්ගේ… Read More
සුඩානයේ ගැටුම්වලදී පුද්ගලයින් 16 දෙනෙකු මරුට
Posted on Author admin
සුඩානයේ පසුගිය දින දෙක තුළ ඇති වූ විරෝධතාවලදී එරට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පැවති… Read More