Gossips

බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමට තමන්ට ආරාධනා ලැබුණු බව විපක්ෂ නායක කියයි

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව සඳහා තමන්ට ද ආරාධනයක් ලැබුණු නමුත්, අද දිනට යොදාගෙන තිබූ වැඩ කටයුත්තක් හේතුවෙන් ඊට සහභාගි නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
සෝමාවතී පුදබිමේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

rn