අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඊයේ රැස්වූ ආදාහන පූජෝත්සව කමිටුවේ දී අදාළ තීරණය ගත් බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ.
එළඹෙන 8 වන දා උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්රීඩාංගණයේදීයි.