Gossips

බෙල්ලන්විල පෙරහර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර හේතුවෙන් අද සිට ලබන 12 වනදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
රාත්‍රී 8.30 සිට මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන්නේ බොරලැස්ගමුව, පැපිලියාන සහ බෙල්ලන්තර අවට මාර්ගවලටයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දෙනවා.