අපවත්වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහ පුජෝත්සවය ලබන 8 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
ඒ උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදීයි.
ඒ අනුව බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන උත්සවය 8 වන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
