බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොහු බෙල්ජියමේ ලීජ් නගරයේ පාසලක් ආසන්නයට කඩා වැදී එක්වරම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙම සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
