ජනාධිපති අපේක්ෂකයා කලින් නම් කරමින් බෙදීමක් ඇති කර ගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පස්වරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
මන්ත්‍රී විමල්ගෙන් ඉඟියක්
Posted on Author admin
ඩී.අයි.ජී.නාලක සිල්වා පළමු වතාවට අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අනුව ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින දේශපාලන හස්තය කවුදැයි අවබෝධ කරගත හැකි බව ඒකාබද්ධ විපක්ෂය… Read More
දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් දෙමව්පියන් වෙත ඉල්ලීමක්
Posted on Author admin
දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම්, දරුවන් පාසල් එවීමෙන්… Read More
චීනය, ණයෙන් ලංකාව ගිල ගත් බව නිව්යෝක් ටයිම්ස් කියයි
Posted on Author admin
චීනය වරාය ආයෝජන සඳහා ණය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථීකය තමන් සතු කරගැනීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා. ඒ, ඊට අදාළ ලිපියක් ඉදිරිපත් කරමින්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ… Read More