Gossips

බුලත්කොහුපිටියේදී පස් කන්දකට යටවූ ජීවිතය

බුලත්කොහුපිටිය, 10 කණුව, උඳුගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (20) රාත්‍රී අටට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක අයෙක් වන අතර ඔහු නිවසේ තනිව ජීවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.